පුරා වසරකට අදික කාළයක්(2024.07.08 සිට 2025.09.04 දක්වා) වැඩ බලන ප්‍රාදේශීය ලේකම්තුමා ලෙස කටයුතු කළ ජේ.ල්.ඇම්.ජි.ඇස්.ඇස්.එල්.ඇම්.විරසිංහ ප්‍රාදේශීය ලේකම්තුමා 2025.09.04 දින සිට හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන රාජකාරී කටයුතු නිමාවට පත් කෙරෙණි.
ගලෙන්බ්දුනු වැව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී සිදු කරම්න් වැඩ බලන ප්‍රාදේශීය ලේකම්තුමා ලෙස හොරව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සිදු කළ සේවය ඇගයීම හා නිළධාරීන් සමග සමීපව ලෙන්ගතුව කයුතු කළ සැමගේ ආදරය දිනා ගත් එතුමා වෙනුවෙන් හොරව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නීළධාරීන් එක්ව උපහාර උත්සවයක් එදින(2025.09.08) පැවැත් වුණි.
නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර සහ අනිකුත් ආධාර උපකාර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත.
එහිදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර් යක්ෂම කඩිනම් සේවාවක් ලබා දීම සිදු කරයි. මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සම්බන්ධ වී හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස ලබා ගත හැක.


















