Divisional Secretary

DS w g u Kumari img2   Name ඩබිලිව්.ජි. උදේශිකා කේ.රාජපක්ෂ.
Qualification
  • B.Sc.(කෘෂි විද්‍යා) උපාධිය - රුහුණු විශ්වවිද්‍යාලය.
  • මහජන පරිපාලන හා කළමනාකරණයේ ශාස්ත්‍රපති උපාධිය -කොළඹ විශ්වවිද්‍යාලය.
  • මහජන පරිපාලන හා කළමනාකරණයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය.
Work history
  • සහකාර ප්‍රධාන ලේකම්, උප ප්‍රධාන ලේකම් (පෞද්ගලික හා පුහුණුව) කාර්යාලය- සබරගමුව පළාත් සභාව.
  • අධ්‍යක්ෂ (පුහුණු), කළමනාකරණ සංවර්ධන සහ පුහුණු මධ්‍යස්ථානය - සබරගමුව පළාත් සභාව.
  • ලේකම්, සමුපකාර සේවක කොමිෂන් සභාව - සබරගමුව පළාත් සභාව.
  • අධ්‍යක්ෂ (ක්‍රීඩා), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව -සබරගමුව පළාත් සභාව.
  • සහකාර ලේකම්, පළාත් මාර්ග අමාත්‍යාංශය -  සබරගමුව පළාත් සභාව.
  • කාර්මික සංවර්ධන පළාත් අධ්‍යක්ෂ - සබරගමුව පළාත් සභාව.
  • ග්‍රාමීය සංවර්ධන පළාත් අධ්‍යක්ෂ - සබරගමුව පළාත් සභාව.

Assistant Divisional Secretary

 ADS new Name සඳරේණු සමරනායක
Qualification
  • විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Work history -

Accountant

 profile Acc2 Name යු.එච්.එච්.යු.හේරත්
Qualification
  • ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරනය සහ මූල්‍ය විෂයයන්හි විශේෂ (උපාධි)
  • පරිගනක ගිණුම්කරණ ඩිප්ලෝමාව – Esoft Metro Campus
  • ඉංග්‍රිසී භාෂා ඩිප්ලෝමාව.
Work history
  • Senior Audit Executive - Piyawardena Associates - March 2020 to December 2020..
  • Management Assistant - Sri Lanka Tea Board - January 2021 to January 2023.
  • Assistant Accountant - Breeze Pasikudah Hotel - February 2023 - March 2024.
  • Accountant - St.Regis Packaging (Pvt) Ltd- April 2024- June 2025.

Assistant Director (Planning)

 ADP Profile Samll 7 Name පී.වී.එස්.එන් මධුෂානි
Qualification
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන විශේෂ (ගෞරව) විද්‍යා උපාධිය.
  • ඉංග්‍රීසි ඩිප්ලෝමාව - Esoft Metro Campus.
  • තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව - Esoft Metro Campus.
work History
  • Temporary Demonstrator - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (2022 අගෝස්තු සිට 2023 අගෝස්තු දක්වා).
  • ගුරු සේවය (ගණිත විෂය) = 2023 – 2025.

Additional District Registrar

 ADR Profile pic Name ඒ.ජී.එස්.එස්.ප්‍රේමරත්න.
Qualification
  • ආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී (විද්‍යා) උපාධිය.
work History  

Administrative Officer 

 AO PIC Name

ඩි.දීපාණි ගුණසිංහ

Qualification
  •  G.C.E (A/L)
  •  ඉංග්‍රිසී භාෂා ඩිප්ලෝමා පාඨමාලාව
work History
  • 1996 - 1998 ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව කොළඹ.
  • 1999- 2002 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • 2003 - හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

Administrative Officer (Grama Niladhari)

  Image Not Available Name ඇම්.කේ.පුෂ්ප කුමාර
Qualification
  •  
work History

News & Events

17
අගෝ2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
මැයි2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top