සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) ලෙස කටයුතු කළ චානුක ලියනගේ මහතාට උපහාර දැක්වීම වෙනුවෙන්, ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2025.10.07 දින මෙම උත්සවය පවත්වන ලදී.

සහකාර අධ්‍යක්ෂක ලෙස මාස 7ක පමණ කෙටි කාලයක් තුළදී වුවත්, සැලසුම් අංශය මගින් සිදු කරනු ලබන ග්‍රාමශක්ති වැනි විවිධ ව්‍යාපෘති සක්‍රීය කරමින් අවශ්‍ය නායකත්වය එතුමා ලබා දුන්නේය. එම විශිෂ්ට සේවාව අගය කරමින් සියලු නිලධාරීන්ගේ උපහාරය එතුමාට පිරිනමන ලදී.

News & Events

17
අගෝ2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
මැයි2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top