හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය ලෙස ඒ.ජී.එස්.එස්. ප්‍රේමරත්න මෙය 2026.08.17 දින වැඩ භාරගත්තාය. වසර ගණනක් පුරප්පාඩුව තිබූ මෙම තනතුරට වැඩ භාර ගැනීමට පැමිණි එතුමිය, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලු නිලධාරීන් විසින් උණුසුම්ව පිළිගත් අතර, ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුබ පැතූහ.
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.















