හිටපු සහකාර ප්රාදේශීය ලේකම් තුමාගේ ස්ථාන මාරුවී යාමත් සමග හොරොව්පොතාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්රාදේශීය ලේකම්තුමිය ලෙස සඳරේණු සමරනායක මෙය 2026.01.07 දින වැඩ බාර ගන්නා ලදී.මෙම අවස්ථාවට ඇයගේ ආදරණීය දෙමව්පියන් ද සහබාගී විය.
නව සහකාර ප්රාදේශීය ලේකම්තුමිය වැඩ බාර ගන්නා ලදී.















