Qatar Charity රාජ්‍ය නොවන ආයතනය මගින් සිදු කරන ලද දිලිදු පවුල් සහ ආධාර අවැසි හොරොව්පොතාන ජනතාව සදහා භාණ්ඩ සහ උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2025.09.30 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශයේ දී සිදු කෙරෙණි.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පවුල් 200 කට පමණ ආධාර උපකරණ එදින ලබා දෙන ලදී.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top